හොදයි යාලුවනේ මම මුලින්ම සතුති වන්ත වෙනවා මෙම පොස්ට් එක කියවන්න ආවට. ලාංකිකයන්ට අන්තරජාලය තුල ගනුදෙනු තවත් සමිප කිරිමේ අරමුනින් තමයි මම මේ වෙබ් අඩවිය හැදුවේ
ඔයාලට මේ අඩවිය තුලින් තමන් කැමති බාන්ඩයක් අඩුම මිලට මිලදි ගැනිමේ පහසුව තියනවා.
ඔබගේ කෙඩිට් හෝ ඩිබෙට් කාඩ් හෝ පේපෑල් සම්බන්දතාවයකින් මෙහි මිලදි ගැනිමේ කටයුතු කරන්න පුලුවන්. ඒත් මුලින්ම වඩා හොද හා කාර්යක්ෂම සෙවයක් ඔබට ලබා දිම සදහා මේක අවශ්‍ය වෙනවා. ඔබට අප අඩවියේ ලියාපදිචි වන්න මෙතන කිලික් කරන්න
මුලින්ම කියන්න ඔනි අන්තර්ජාලයේ ගනුදෙනු කිරිම පිළිබදව ලාංකිකයන් තුළ තියන්නේ බොරු බයක්. නමුත් ඔබ අපගේ අඩවිය තුල 100% ක්ම ආරක්ෂාකරියි

No comments:
Post a Comment