මෙම අඩවියෙන් මිලදි ගන්නා සියලු බාන්ඩ ඔබ චිනයේ විශ්වාෂ වන්ත තොග වෙලෙන්දන් හරහා ඔබ වෙත එන බැවින් සුළු ප්‍රමාද දොෂයක් හට ගනි. ලංකාවේ ඔබටත් දැන් තොග මිලටම බාන්ඩ මිලදි ගැනිමට මේ නිසා පුලුවනි.
යම් කිසි විටකදි ඔබගේ ගනුදෙනුවක් සම්බන්දයෙන් ගැටලුවක් පැන නැගුනහොත් අපගේ පාරිබොගික සේවයට අමතා එය නිරාකරනය කර ගත හැක. එසේත් නොමැති නම් අපගේ අඩවියේ ඇති Contact
මෙනුව තොරා අපවෙත අදාල ගැටලුව ඊමේල් කල හැකිය

No comments:
Post a Comment